විදේශ කතට ලිංගික අතවර කළ සැකකරු අල්ලයි


විදේශීය ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය පවසයි. අවරුදු 25ක් වන සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles